සාකච්ඡා සටහන - ධම්මිකා රාජපක්ෂ

2023-03-23 18:30:00
 නිවෙසට සුබඵල ලැබෙන්නට නම් අනිවාර්යයෙන්ම ගේට්ටුව සුබ පාදයක තැබිය යුතු අතර, මෙසේ තබන ගේට්ටුව නිවෙස් ඉදිරිපසින් තැබිය යුතුයි. නිවෙසේ ඉදිරිපස ලෙස හඳුන්වන්නේ නිවෙසේ ප්‍රධාන උළුවස්ස තබා ඇති දිශාවයි. ගේට්ටුව නිවෙසක පිටුපස (පෑළ දොර) තැබීම...