සටහන – එස්.එස්.එස්. ප්‍රනාන්දු

2023-08-24 18:30:00
අපි වෙද නෝනා මුණගැහෙන්න ආවේ ප්‍රතිකාරයක් වගේම උපදෙස් ටිකක් ලබාගන්නා යැයි කීවේ නිර්මලාය. මෙහිදී සචිනි කීවේ ඔව් අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ ලස්සන වීම ගැනයි. අපේ මුහුණුවලින් දවල් කාලයේදී තෙල් වගේ දෙයක් මතුවෙනවා. ඒ මදිවට මගෙයි...