සටහන- මාධ්‍යවේදී බී. ඇල්. ප්‍රේමරත්න

2023-10-26 18:30:00
පිත, සෙම, වාතය යන තුන්දොසින් වන රෝගද විෂම පරිහරණයෙන් වන රෝගද පෙර කළ කර්ම විපාකයෙන් වන රෝගද ආදී වශයෙන් හටගන්නා වූ රෝගයන් බොහෝ බව බුදුන් වහන්සේ දේශනා කළහ. ආහාර අනුභවයේදී පමණ නොදැන අනුභව කිරීමෙන් ද තමන්ගේ ශරීරය රෝගාබාධවලට පත්වෙන බව පෙන්වා දී...