වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
සටහන -ධම්මිකා රාජපක්ෂ
2024-05-16 18:30:00
අම්මෝ, පුදුම රස්නයක්නේ, ඇඟම පිච්චිලා යනවා, මුළු ඇඟම දනවා, දහදියෙන් මුළු ඇඟම තෙත්වෙලා. නින්ද යන්නෙත් නැහැ. රෑ පුරාම ඇඟ සෝදනවා. ඇඟ පුරාම බිබිළි, කසනවා, කුෂ්ඨ වගෙයි, වතුර පිපාසය ඉවසන්නම බැහැ. ඇඟට කටු අනිනවා වගෙයි. ඔළුව, අතුල්, පතුල්, දැවිල්ල...