සටහන - කීර්ති එස්. කුමාර

2021-01-07 18:30:00
කිසිවකු කතා නොකරන නමුත් සමාජයේ බොහෝ පිරිසක් පීඩා විඳීන පණු රෝග පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු රැසක් මේ ලිපියෙන් දිග හැරේ. කොකු පණුවා, පටි පණුවා ආදි වශයෙන් ජීවිත කාලය පුරාම විවිධ පණු ආසාදන ඇතිවිය හැකි අතර කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා මෙම...