සටහන කීර්ති එස්.කුමාර

2020-12-31 18:30:00
බෞද්ධයන් විෂ්ණු දෙවියන් සලකන්නේ බෞද්ධ දේවාත්මයක් සේය. ඇතැම් දේව කන්නලව් වලදී මතු බුදුවන විෂ්ණු දේවෝත්තමයාණන් වහන්සේ යනුවෙන් කියවේ. දේශය රකින සතර වරම් දෙවිවරු අතර ප්‍රමුඛයාද විෂ්ණුය. හින්දු ත්‍රී මූර්තියේ පළමු වන දෙවියා “මහා බ්‍රහ්මයාය...