සටහන කීර්ති එස්.කුමාර

2020-12-24 18:30:00
සාම‌ය‌ ගොඩනැඟීම සඳහා මූලික වන්නේත් මානව, දයාව දැක්වීමට හැකි වන්නේත් තම අසල්වැසියාගේ වේදනාව තේරුම් ගැනීමට හැකි වූ විටය. අද අප සමාජයේ විවිධ දුක් වේදනා අත් විඳීන අය අති විශාලය. ඔවුන්ට මානව, දයාව දැක්වීමට කිසිවෙක් නැත. තම දරු පවුල් රැකගැනීම...