සටහන් හා සාකච්ඡාව යටියන්තොට සමූහ කුමාරසිංහ ගුණදාස

2021-01-21 18:30:00
හෙළ වෙදකම යනු වර්තමානයේ විශාල කතිකාවතක් නිර්මාණය වූ මාතෘකාවකි . ඒ කෙසේ වුවද අද අප හෙළයින්ට උරුමව තිබූ ඒ මහා ප්‍රෞඪ,මහා බලැති දේශීය වෛද්‍ය ක්‍රමය නොහොත් සිංහලයින්ගේ වෙදකම හෙවත් හෙළ වෙදකම අපෙන් බැහැරට යමින් ගිලිහෙමින් පවතී. බටහිර වෙදකම...