වර්ෂ 2025 ක්වූ January 31 වැනිදා Friday
වෛද්‍ය ඩබ්ලිව්.ආර්. විමලරත්න
2024-06-13 18:30:00
මේ මස 19 වැනිදා බදාදා උදේ 06.02ට දකුණ බලා අකුරු කියවීමට ඉතා ශුභයි. මෙදින මුළු දිනයම පංචාංග ශුද්ධිය යෙදී ඇත. මිථුන ලග්නය උදාව පවතින අතර ලග්නයේ රවි, බුධ, සිකුරු යෙදී ඇත. බුධ හිමි රාශිය, බුධ දිනය, බුධ හෝරාවේ බුධ පංචම කාල හෝරාව යෙදී ඇත. මෙදින...