වෛද්‍ය ඒ.සූරියබණ්ඩාර

2025-01-23 18:30:00
මේ දිනවල රටේම පොල් හිගයක් තිබෙනවා. එහෙම වුවත් ගෘහිණියට ආහාර සකස් කිරීම සඳහා පොල් අත්‍යවශ්‍යම සාධකයක්. මේ සඳහා වෙනත් විකල්පයක් නැතිතරම්.පොල් ගෙඩියේ මදය වියළා අඹරා ගැනීමෙන් පොල්තෙල් ලබා ගනී. සමහර ගෘහිණියන් පොල් මිරිකාගත් යුෂ මඟින් තෙල් ලබා...