විශේෂඥ ආයුර්වේද වෛද්‍ය ලක්ෂ්මි සේනාරත්න

2022-03-17 18:30:00
 රෝගයක් පරීක්ෂා කිරීමේදී නිදාන (හේතු) පූර්වරූප (Prodromal Symptoms)  රූප (Signs symptoms)  උපශය (Suitable or unsuitable factors)  සහ සම්ප්‍රාප්ති Pathogenesis) යන 5 අවශ්‍ය වේ. ඒ රෝගයක් පිළිබඳ විශිෂ්ට ඥානයක් ලබාගැනීම...