රාජ්‍ය කලාභූෂණ සෝමපාල විජේසූරිය

2024-06-20 18:30:00
ගුවනෙහි පොසොන් සඳපායන අයුරු පෙනේ පන්සල වෙහෙර බෝමලුවෙහි සිසිල දෙතේ බැලු බැලු හැමතැනම බුදුගුණ මිහිර දැනේ පැතිරෙයි දසත අනුබුදු නා සමිඳු ගුණේ තුරුලිය පලබරය සිත සුව ගෙන දේය ගොඩමඩ අහස නව සිරි යෙන් බැබ ළේය සැනසුම ලබ ලබා සව්සත පිබි දේ ය අනුබුදු...