රඹුක්කන කීර්ති එස්.කුමාර

2023-10-12 18:30:00
අපේ වකුගඩු යුගල මහා ප්‍රාචීර පේශියට පහළින්, උදර බිත්තියට පිටතින්, සිරුර පිටුපස බිත්තියට ආසන්නව, කශේරුකාව දෙපස සමමිතිකව පිහිටා ඇත. දොළොස්වැනි උරස් සහ තුන්වැනි කටී කශේරුකා අතර, ස්ථානගත වී ඇති අතර, සාමාන්‍යයෙන් දකුණු වකුගඩුව වම් වකුගඩුවට වඩා...