මීපේ ගණිතගේ රංජිත් විද්‍යාරත්න

2024-04-25 18:30:00
සූර්යයා වටේ ග්‍රහලෝක වශයෙන් සඳු, අඟහරු, බුධ, ගුරු, සිකුරු, ශනි, රාහු හා කේතු වශයෙන් ග්‍රහලෝක 9ක් කැරකෙනවා. පෘථිවියත් ඒ අතරම වෙනවා. අපට නොතේරුණාට අපිවත් රැගෙන විශාල වශයෙන් පෘථිවිය කැරකෙනවා. ග්‍රහලෝක එකිනෙකා වෙනස්ව විශ්වයේ පිහිටියාට ප්‍රේත,...