මධ්‍යම පළාත් සමූහ -නිහාල් ජයවර්ධන

2024-08-22 18:30:00
මෙවර රන් දෝලි පෙරහර 19 වැනිදා සවස 6.57ට උතුරු දිශාභිමුඛව පිටත් විය. චාරිත්‍රානුකූලව වතාවත් ඉටු කළ පසු දියකැපීමේ පෙරහර එදිනම රාත්‍රී 12.24ට උතුරු දිශාභිමුඛව ශ්‍රී දන්තධාතු මන්දිරයේ පෙරහර සහ සිව් දේවාලයන්හි පෙරහර සමඟ පිටත්ව ගෙඩිගේ රජමහා...