මධ්‍යම පළාත් සමූහ නිහාල් ජයවර්ධන

2024-08-08 18:30:00
අගෝස්තු මස 05 දින සුබ නැකතින් සිව් දේවාලයන්හි කප් සිටුවීමෙන් පසු මහනුවර ඇසළ මහා මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු මස 10 වැනි ශනි දින (හෙට) රාත්‍රී 06.06 ට දකුණු දිශාභිමුඛව වීදි සංචාරය අරඹයි. ඒ අනුවපෙරහර දළදා වීදිය, ඩී එස් සේනානායක වීදිය...