බෙරලිහෙල පී. එච්. ජී. චරිත සම්පත්

2024-08-01 18:30:00
තුන් කල් දක්නා ලොව පවතින එකම ඇස ඡ්‍යොතිෂය වන අතර අද බොහෝ දෙන අතර එය ගහට පොත්ත මෙන් ජන ජිවිතයට සම්බන්ධ වී හමාරය. විශේෂයෙන් එදිනෙදා බොහෝ කටයුතු සඳහා අපි ඡ්‍යොතිෂයේ පිහිට පතන්නෙමු. උදාහරණයක් ලෙස ගත්විට නමක් තැබීමේදී ,ඉඳුල් කට ගැමේදී ,නිවෙසක්...