බී.ඇල්. පේ‍්‍‍්‍රමරත්න

2024-07-25 18:30:00
 (එල්. පෙරේරා - මඩපාත)ප්‍රශ්නය -වෛද්‍යතුමනි මගේ වයස අවුරුදු 78යි.මගේ කකුල්වල පතුල්වලට කටු අනිනවා වගේ දැනෙනවා. නැඟිටින්න අමාරුයි පණ නෑ වගේ ඒ සඳහා කළ යුතු බෙහෙත් පිළිබඳ උපදෙස් දෙන්න. පිළිතුර -ඔබට දියවැඩියාව ඇද්ද නැද්ද යන සඳහන් කර...