වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
පී.ආර්. රූපසිංහ
2025-02-06 18:30:00
බුද්ධ ප්රමුඛ මහා සඟනට මහ දනක් දුන් දා දුටු සිහිනෙන් විපිලිසරයට පත් බිම්සර රජුට එහි අරුත බුදුන් වහන්සේ පහදා දුන් සේක. අනතුරුව මළගිය ඇත්තන් සිහිකර දන් දී පින් අනුමෝදන් කිරීමේ දහම දේශනා කළ සේක.එ බුදුන් වහන්සේගේ සම්බුද්ධත්ව උපත සමරමින් ශ්...