ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී - වැලිගම කේ.එච්. ධනපාල

2022-12-22 18:30:00
ග්‍රහලොවේ සුකුමාලිය වූත් කලා ලොවට අධිපති සිකුරු ග්‍රහයා මිත්‍ර සෙනසුරුගේ මකර රැසට පැමිණීම මේ මස 29 දින සිංහල පැය 24.42ට සිදු වේ ලග්න රැසකට සුබපල පාරිසරික විපත් හා මාර්ග අනතුරු ද බහුල කාලයක් ආගම දහමට ගරු කළ යුතු කාලයක්මෙදින තත්කාල ලග්නය...