වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
තීක්ෂණා විදුශානි
2024-12-19 18:30:00
“මේ කියන දේ මේ මතක නෑ “ යන්න අපට පුද්ගලයන් සමඟ ගැටෙන විට ඇසෙන සුලභ වදනකි. ඇත්තෙන්ම එයට හේතුව මතකය දුර්වල වීමද? එසේ නම් එලෙස දුර්වල වීමට කාරණා මොනවාද? යන්නට මෙමගින් ඔබට යම්කිසි දැනුමක් ලැබෙනු ඇත.වයස් පරතරයකින් තොරව විවිධ කාරණා පදනම්ව අමතක...
2024-12-05 18:30:00
සතුට යන්න අප සෑම දෙනාම නිරතුරුවම ළඟා කර ගැනීමට කැමති කාරණාවකි. සෑම මනුෂ්‍යයකුම සතුටින් ජීවත් වීමට ප්‍රිය කරයි. ඒ කෙතරම් ද යත් මරණයෙන් පසු ලබන භවයේදීත් ප්‍රීතිමත් ජීවිතයක් ලැබීමට කැමැති වෙයි.එහෙත් සතුට යන්න සාපේක්ෂ කාරණාවකි. එය පුද්ගලයාගෙන්...
2024-11-28 18:30:00
පරදේශක්කාරී ආක්‍රමණිකයන් සමඟින් සටන් කරමින් ලංකාව සතුරු ආක්රමණවලින් මුදා ගෙන රට එක්සේසත් කළ පාලකයකු වශයෙන් දුටුගැමුණු රජතුමා හැඳීන්විය හැකිය.ලෝවාමහාපාය, මිරිසවැටිය හා රුවන්වැලි මහා සෑය වැනි අග්‍රගණ්‍ය බෞද්ධ නිර්මාණ ඉදිකරමින් බෞද්ධ...
2024-11-21 18:30:00
හෙට අනිද්දා කඩයිම් විභාගයක් ආරම්භ වීමට නියමිතය. ළමයින් මේ වනවිටත් ඒ සඳහා සූදානම් වෙමින් පවතී. පිරිසක් පාඩම් කටයුතුවල නියැළුණද පිරිසක් දැනටමත් විභාගය අතහැර අවසන්ය. තවත් පිරිසක් පාඩම් කළ ද ඒවා ආවර්ජනය කර ගැනීමට නොහැකිව සිටියි. තවත් පිරිසක්...