ජෝතිර්වේදී අමිල ජීවන්ත දීපාලෝක

2024-07-25 18:30:00
ඔබගේ නමට අදාළ පලාපල දැන ගැනීම සඳහා පළමු කොටම ඔබගේ නමට අයත් ප්‍රකාශන අංකය සොයා ගැනීමට අවශ්‍යවේ. එය සකස් කර ගන්නා ආකාරය පසුගිය කලාපයේ සඳහන් කරන ලදී. එහෙත් ඔබගේ දැනගැනීම සඳහා නැවත කෙටියෙන් එය දක්වමු. ඒ සඳහා මුලින්ම ඔබ භාවිත කරන නම ඉංග්‍...