ජෝතිර්වේදී අමිල ජීවන්ත දීපාලෝක

2024-07-18 18:30:00
 පුද්ගලයකුගේ නමක් තුළ මන්ත්‍රයක හා සමාන බලයක් ඇති වෙයි. සිය දහසක් දෙනා එකම නමකින් පුද්ගලයකු ආමන්ත්‍රණය කිරීමේදී ඒ සියලු ශබ්ද තරංග කම්පනය වීම තුළ යම් බලයක් හටගනු ලබයි. එය එම පුද්ගලයාගේ සමස්ත ජීවිතය සහ පෞරුෂය කෙරෙහි බලපාන අතර ඔහුගේ චරිත...