ඡ්‍යෝතිර්වේදී සෝමපාල විජේසූරිය

2023-04-06 18:30:00
 2023 අලුත් අවුරුදු උදාවේ රවි උච්චව සඳු සමව කුජ සතුරුව බුධ සමව ගුරු, සිකුරු, ශනි ස්වක්ෂේත්‍රව, රාහු – කේතු සතුරුව රාශි චක්‍රයේ සැරිසරයි.  මේෂසම්පත් ධනබලය හිමි වේ ලග්නාධිපති සහ අට අධිපති කුජ වික්‍රමස්ථානගතව ගමන් කරන අතර...