ඡ්‍යොතිෂ හා අංක විද්‍යාවේදී එම්.ජී.යූ. රාජපක්‍ෂ

2024-08-08 18:30:00
මේෂ, වෘෂභ, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, කුම්භ ලග්නවලට ප්‍රබල සරසවි යෝගයක් අගෝස්තු සහ සැප්තැම්බර් දෙමස පුරා වරින් වර උදා වීමෙන් එම ලග්න හිමියන් බලවත් මෙන්ම කලාකාමී පුද්ගලයන් බවට පත් කෙරෙන අතර, අදාළ දිනවල උපදින දරුවන් ප්‍රකට කලාකරුවන් බවට...