වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
ඡ්‍යොතිෂවේදී සම්පත් සී. බමුණුආරච්චි
2024-06-27 18:30:00
මෙලොව උපදින සැමගේම පැතුම දීර්ඝ කාලයක් ජීවත් වීමයි. අප යමෙකු මුණ ගැසුණු විටද ආශිර්වාද කරන්නේ “ආයුබෝවන්” කියාය. ආයුෂය සැම දෙනාටම වටිනාම වස්තුවයි. බොහෝ කලක් ජීවත් වන්නාට බොහෝ පින්කම් කුසලකර්ම කරගත හැකි වන්නේ දීර්ඝායුෂ ලැබීමෙනි.බහුතර ශ්‍රී...