ඡ්‍යොතිෂවේදී සම්පත් සී.බමුණුආරච්චි

2024-06-20 18:30:00
ඡ්‍යොතිෂයට අනුව රවි ග්‍රහයා මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශිවල ගමන් කරන අවස්ථා කෝණ මාස ලෙස සලකන අතර බොහෝ විට මුහුර්ත සාධනයෙහි එම කාලයන් භාවිත නොකළ ද කුරුඳු, තේ, කෝපි, වැනි අපනයන භෝග වගාව ආරම්භයට සුදුසු සුබ මුහුර්තයක් 28 වැනි සිකුරාදා උදේ 07...