වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
ඡ්‍යොතිෂවේදී රවිශංඛ සේනානායක
2025-02-06 18:30:00
මූල්‍ය වංචා හෙළිවෙයිකතුන්ට දරුවන්ට අපලයිමේ වනවිට නැප්චූන් පරදා ජයගත් සිකුරු සමඟ රාහුගේ සංයෝගය මඟින් අදින් (පෙබරවාරි 07 න්) පසු ඉදිරි සති දෙක තුළ ඇස පිනවන ක්ෂේත්‍ර රැසක ඉදිරිගාමී ක්‍රියා රාශියක් දක්නට ලැබෙනු ඇත. රාහුගේ ව්‍යාප්ත කිරීමේ බලය...