ඡ්‍යොතිෂවේදී ආචාර්ය සිරිපාල මාදුවගේ

2023-10-05 18:30:00
ඇස අතිශයින්ම කාහටත් වැදගත් ය. ඇස නැත්නම් ජීවත් වෙලා කුමට දැයි කියැවෙන්නේය. මුහුණට ලස්සන ඇස් දෙකෙන් එයි. ඇසෙහි ලස්සනට වශීව ආවාහුට ඇස ගලවා දුන් උප්පලවණ්ණා මෙහෙණි කතාව මෙහිදී සිහිවෙයි.පිරිමි පක්ෂයේ ඇස කියාපාන තතු බිඳක් බලමු. යම් පිරිමියකුට...
2023-10-05 18:30:00
රොබට් නොක්ස් ගමේ හැම කෙනෙක්ම වෙදකම් දන්නෝ යයි සඳහන් කළේය. සෑම ගැමියෙකුම කුමක් හෝ අත්බෙහෙතක් හෝ දනියි. ගමේ පන්සල් හාමුදුරුවෝද වෙදකම දනිති. උන්වහන්සේ ධර්ම ශාස්ත්‍රීය කටයුතු මෙන්ම වෙදකම ඡ්‍යොතිෂය, නක්ෂත්‍රය ආදි බොහෝ දෑ දනිති. ඒ දැනුම මුදලට යට...
2023-09-28 18:30:00
දික්වූ උස්වූ නැහැය ශෝභාමත්ය. මුහුණට අපූර්ව ලස්සනක් ගෙන දෙන්නකි. සැළලිහිණි සන්දේශයේ කතුවර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමි විෂ්ණු දෙවිඳුගේ දික් වූ උස්වූ නැහැයට මැටියෙන් කළ හොරණෑවකටද වඩා අතිශයින් රමණීයැයි (82 පදය) පවසත්. සද්ධර්මාලංකාර කතුවර...