ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග

2024-06-20 18:30:00
විවාහය සඳහා සහකරුවකු හෝ සහකාරියක තෝරා ගැනීමේදී දෙදෙනාට සමගියෙන් සාමයෙන් කටයුතු කළ හැකි වේද? දෙදෙනාගේ අදහස් ගතිපැවතුම් කෙසේ වේද? තම අදහස් අනුවම කටයුතු කරන ආත්මාර්ථකාමි ගති ඇති අයෙකු වේද? තමාට ආදරයෙන් ගෞරවයෙන් කටයුතු කරමින් තීරණ ගැනීමේදී...