ඡ්‍යොතිර්වේදී මාකෙහෙල්වල කරුණාපාල

2024-06-13 18:30:00
ඍෂි මත බොහෝය. ඒවා හමුවූ විට නියත දැනුමක් වන්නේ කී දෙනද? දැනුවත්ව කටයුතු කිරීම යහපතක් මිස අයහපතක් නොවේ. දෙලොවටම යහපතකි. මනුෂ්‍යයෙකුට කියා දෙවියකුටවත් දැන කියයුතු කරුණු 6ක් ඍෂිවරයෙකු දක්වා ඇත. එය කොහොමදැයි අපත් කල්පනා කර බලමු.අශ්ව ප්ලුතං...