චතුර ගීතනාත් බණ්ඩාර

2024-07-18 18:30:00
ලවණ රස මුසු කරදිය සුළඟ අනවසරයෙන් ඔකඳ දෙවොල් බිමට එබෙන නිස්කලංක බැතිබර හැන්දෑවකි. සැඳෑ අහසේ කෙළවර වලා වියනෙහි පඬු පැහැයෙන් දෙවොල් බිමම කලඑළිව ඇත. යාපනය, මඩකලපුව, හැටන්, තලවකැලේ, පමණක් නොව අක්කරේපත්තුව, කල්මුණේ මෙන්ම ශ්‍රී ලංකාවේ හතර අතින්...