ගොඩගම ජයසේන ජයසිංහ

2022-03-24 18:30:00
රවි දෙවැන්නේ ගෝචර ගමනපවුලේ අය අතර අඬ දබර ඇතිවේ. සැමියා බිරිඳ කියනදේ අහන්නේ නැත. බිරිඳත් සැමියාගේ කීම්වලට එතරම් කන් දෙන්නේ නැත. මෙම කාලය අත ඉතුරු කරගත් මුදල් පවා වැයවේ. සමහරවිට මුදල් ණයට ගැනීමක් සිදුවේ. එයත් කීප පලකට ගොස් රස්තියාදු වී සොයා...