ගුප්ත ශාස්ත්‍රඥ එස්.ටී.එස්. සිල්වා

2024-07-04 18:30:00
 මන්ත්‍රය -ඕං වශී - ලෝක වශී සර්වජන වශී වශී ඒස්වාහඞ (1000 වරයි )ක්‍රමය -පිරිසුදු ස්ථානයක් ගෙන එහි කාමරයක් සිටින සේ වටකර ගෙන කනප්පුවක් හැඩයට අඹ ලී වලින් තටුවක් බැඳ ගන්න. ඉන්පසු එම තටුවේ සුදු රෙදි අතුරාගෙන මල් ගිතෙල් පානක් තබන්න. ඒ පාන...