කිවිපති අමුවල අමරසේන

2024-09-05 18:30:00
දේහ ලක්ෂණ විද්‍යාව අනුව ස්ත්‍රී ලක්ෂණ කීමේදී පංච කල්‍යාණය අතුරින් කේශ කල්‍යාණය ප්‍රධාන තැනක් ගනී.ශ්‍රීමත් ජීවනාම් විසින් විරචිත භාව කුතුහලය නම් සම්භාවනීය ඡ්‍යොතිෂ පොතේ එන පහත සඳහන් ශ්ලෝකයෙන් ඒ ගැන මැනවින් කියයි.කාරීපුංගව කුම්භ සමාන උහඞ...