වර්ෂ 2025 ක්වූ January 31 වැනිදා Friday
කලා භූෂණ කේ.එච්. ධනපාල
2023-10-26 18:30:00
නොවැම්බර් 16 වැනිදා ගුරුදා පැය 17.50ට රවි වෘශ්චිකයට ගමන් කරයි.එදින සිට දෙසැම්බර් 16 දින දක්වා රවි වෘශ්චිකයේ හැසිරෙනු ඇත. මේ කාලය තුළ ‘විසා එක් අනුර, දෙට වෘශ්චිකය රැස’ කීවාසේ ගුරු හිමි විසා නැකතේ 4 වන පාදයත් ශනි හිමි අනුර හා බුධ හිමි දෙට...