වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ආයුර්වේද වෛද්‍ය ආචාර්ය ප්‍රභාත් සී ඒ.ගමගේ කඹුරුගමුව (මාතර)
2020-08-27 18:30:00
අද සමාජයේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව බහුල වශයෙන් පීඩා විදින රෝගයක් ලෙස උදරයේ මේදය වැඩි වීම නිසා හටගනු ලබන උදරය ඉදිරියට නෙරා ඒම දැක්විය හැකි ය. මෙම රෝගය වැළඳුණු පසු තම තමන් හට එදිනෙදා දෛනික කටයුතු පවා පහසුවෙන් ඉටුකර ගත නොහැකිව මානසිකව පීඩා...