ආයුර්වේද වෛද්‍ය

2021-01-21 18:30:00
ස්වේත ප්‍රදර, ඇඟ උණුකරවා යාම, සුදයාම, සෝම රෝගය ආදී වශයෙන් හඳුන්වනු ලබන මෙම රෝගය විශේෂයෙන්ම තරුණ කාන්තාවන් හට බහුලව වැලඳෙයි.දරු මග හා බාහිර උත්පාදන අවයවයන්ගේ ආසාදන හේතුවෙන් මෙම රෝගය හටගනී. ස්වේත ප්‍රදර, ඇඟ උණුකරවා යාම, සුදයාම , සෝම රෝගය ආදී...
2021-01-07 18:30:00
දෙසැම්බර් 25 කලාපය හා සම්බන්ධයි... වියලි කාලගුණයක් පවතින ඕනෑම අවස්ථාවක කළ යුත්තේ වෙනදාටත් වඩා වැඩිපුර ජලය පානය කිරීමයි. සැම අවස්ථාවකම ශරීරයේ ජලය වැඩිපුර රඳවා තබා ගැනීම මෙම සමෙහි ආබාධ තත්ත්වයට හොඳ ප්‍රතිකර්මයක් වනු ඇත.එවගේම සම පිරිසුදු...
2020-12-17 18:30:00
නිතර ඇඟ කැසීම ඇතිවන්නේ කුමන හෝ රෝගයක් නිසාවෙනි. හිසෙන් පටන් ගෙන යටි පතුල් දක්වා මෙම කැසීම ව්‍යාප්ත විය හැකිය.හිස් හොරි, පොතුකබර රෝගය, සමේ රෝග , විවිධ අසාත්මිකතා , රක්ත රෝග, සෙම් රෝග, විෂ සහිත කෘමින් ඇඟ ඇතිල්ලීම හෝ සපා කෑම , විෂ සහිත ගස්වල...
2020-12-03 18:30:00
විජය නෝනට අඩගහපල් ලා – මැළි නොව හස්තය අතටම අල් ලාදිලිහෙන කහලුණු එක්කරපල් ලා – විළිවැද නයි විෂ යයි නුඹ පල් ලානාග විෂට රුක් අත්තන කොළ, සහ අත්තන කොළ ,කහ ලුණුූ ලාකොටා මළවා බැඳීමෙන් නාග විෂ බැස යන බවයි.තිත්ත මුසුව පොතු අසුකර ගන් නේ – එක්ක ඒ...
2020-06-25 18:30:00
ගස්වැල් අජීවී වස්තුන් ලෙස සැළකුවත් ගස්වල මල්ඵල දැරීම, වර්ධනය, හා එහි විවිධ ක්‍රියාකාරකම් හේතුකොටගෙන  එම ශාකයන්ට ද ජීවයක් පවතින බව අවිවාදයෙන් පිළිගත යුතුව තිබේ. පාසල් යන සමයේ දී ගස්වැල්වලට ප්‍රාණයක් නොමැත යන අර්ථයෙන් අප්‍රාණවාචී ලෙස...