වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
ආචාර්ය ලීලානන්ද වික්‍රමාරච්චි
2024-05-09 18:30:00
හතරවැනි අභ්‍යාසයඉදිරිපස සහ දෙපස බැලීමඉහත රූපයේමෙන් පාද දිග හැර ආස්තරණයෙ හිදින්න. එහිදී සිරුරේ එකම පිහිටීම පවත්වා ගන්න, නමුත් වම් අතේ මාපටැඟිල්ල ඉහළට යොමු වන පරිදි වම් දණහිස මත තබන්න. දකුණු මාපටැඟිල්ල ඉහළට යොමු වන පරිදි ශරීරයේ දකුණු පසින්...