අම්බලන්ගොඩ සිරිපාල මාදුවගේ

2024-07-11 18:30:00
අපට ආවේණික වූ පැරැණි කල ජීවන රටාව නීරෝගිකම සෞඛ්‍ය සම්පන්න භාවය නිරායාසයෙන්ම ළං කර දෙන්නක් විය. ඔබේ ගමේ ශතවර්ෂාධිකව ජීවත් වූවන් ගැන සොයා බැලුවහොත් ඔවුන්ගේ භෝජන රටාව ගැන බොහෝ දෑ දත හැකිය. ඇස් පෙනෙන, කන් ඇහෙන වැඩ කටයුතු කරන, කතාබහ කරන, ඇවිදින...