වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
අම්බලන්ගොඩ සිරිපාල මාදුවගේ
2024-11-07 18:30:00
මනුෂ්‍ය ශරීරය ආශි‍්‍රත රෝගකාරක වේග දහතුනක් ආයුර්වේද ශාස්ත්‍රය දක්වයි.දඹදෙණි රාජධානි සමයේ පඤ්චම පරිවේණාධිපති මංගල සංඝරාජ හිමියන් විසින් ලියන ලද භේසජ්ජ මංජුසා නම් පාලි බසින් යුතු ආයුර්වේද ග්‍රන්ථයේ ඒ මෙසේ දක්වයි.“වායු පුරිසං පස්සවං...
2024-07-11 18:30:00
අපට ආවේණික වූ පැරැණි කල ජීවන රටාව නීරෝගිකම සෞඛ්‍ය සම්පන්න භාවය නිරායාසයෙන්ම ළං කර දෙන්නක් විය. ඔබේ ගමේ ශතවර්ෂාධිකව ජීවත් වූවන් ගැන සොයා බැලුවහොත් ඔවුන්ගේ භෝජන රටාව ගැන බොහෝ දෑ දත හැකිය. ඇස් පෙනෙන, කන් ඇහෙන වැඩ කටයුතු කරන, කතාබහ කරන, ඇවිදින...