වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඔබ නොසිතන ගුණ රැසක් හිමි කතුරුමුරුංගා
දෙසැම්බර් 14, 2018
කතුරුමුරුංගා මිනිස් ශරීරයේ හටගන්නා රෝගාබාධ රැසකට සහනය ලබාගත හැකි ඉතාම ගුණවත් පලා වර්ගයක්. කතුරුමුරුංගා කොළ ඇසුරෙන් සකස් කෙරෙන ආහාරයක් සතියට අවම වශයෙන් දින 3 ක් වත් ආහාරයට ගැනීමෙන් ඉන් ලැබෙන ඖෂධීය හා පෝෂණීය ගුණය යහමින් අපට ලබාගන්න පුළුවන්. මේ සඳහා කතුරුමුරුංගා කොළ කතුරුමුරුංගා මල් විවිධ ලෙස සකස් කර ආහාරයට ගත හැකියි.
කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් “ඒ ප්‍රෝටීන්, විටමින් “බී” ,විටමින් “සී” තන්තුමය ස්වභාවය ද යහමින් අන්තර්ගතය. මේ තන්තුමය ස්වභාවය ආහාර ජීර්ණයත් ආමාශයේ ඇතිවන ආබාධත් සංසිඳුවනවා.
සුදු මල් හා රතු මල් වශයෙන් කතුරුමුරුංගා ප්‍රභේද දෙකක් දැකිය හැකි අතර සුදු මල් ප්‍රභේද බහුලව දැකිය හැකියි. මේ ප්‍රභේද දෙකෙහිම කොළ හා මල්වල අන්තර්ගත වන්නේ සමාන ගුණයක්. සංස්කෘත භාෂාවෙන් අගස්ථී ලෙස හඳුන්වන කතුරුමුරුංගා ශාකය, මුනිපි‍්‍රය, ස්ථූල පුෂ්ප,වක්‍ර පුෂ්ප වැනි නම්වලින් හැඳින්වෙනවා.
කතුරුමුරුංගා ශිව දෙවියන් පිදීමට භාවිතා කරන බැවින් මුනිප්රිය නමින්ද, සුදු පැහැති විශාල මලක් හටගන්නා නිසා ස්ථූල පුෂ්ප ලෙසද එම මල විශාල අර්ධ වක්‍ර ආකාරයක් ගන්නා බැවින් වක්‍ර පුෂ්ප ලෙසින් හඳුන්වන බවයි. ආයුර්වේද වෛද්‍ය නිගණ්ඩු ග්‍රන්ථවල සඳහන් වෙන්නේ හිමාල පර්වතයේ වාසය කළ අගස්ථි නම් වූ පුරාණ ඍෂිවරයෙක් වියපත් වීම ප්‍රමාද කරවන ඖෂධ වර්ගයක් කතුරුමුරුංගාවලින් නිපදවූ බවත් ඒ අනුව එම ඍෂිවරයාට ගෞරව කිරීමක් ලෙස ආයුර්වේද නිගණ්ඩුවල මෙය අගස්ථි නමින් දක්වා තිබෙන බවත් සඳහන් වේ.
වාත, පිත්ත .සෙම යන තුන් දොසම සමනය කළ හැකි මාහැඟි ඖෂධයක් ලෙස කතුරුමුරුංගාවලට සුවිශේෂි තැනක් හිමි වේ. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ කතුරුමුරුංගා ගසේ මුලෙන් ලබාගත් පොතුවල ඉස්ම මේස හැන්දක ප්‍රමාණයක් මී පැණි බිංදු කීපයක් සමඟ මිශ්‍රකර පානය කරන්න. දිනපතා උදේ, සවස මාසයක් පමණ මෙය පානය කරන විට සෙම තත්වය ඉවත්ව යනු ඇත. කතුරුමුරුංගා කොළ මනා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත නිසා රුධිර නාලවල රුධිර ගමනය යහපත් වේ.
Health Visiter
ඇසුරිනි රඹුක්කන
කීර්ති එස් කුමාර
0776351872
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ හා දේශීය වෛද්‍ය ක්රමයේ විවිධ වු ඖෂධ යෝගයන් සඳහා යොදනු ලබන ද්‍රව්‍යයක් වශයෙන් ‘රන්කිරිගොකටු’ හැඳීන්විය හැකිය. ලේ පිරිසිදු කරන...
2020-09-03 18:30:00
ගහ කොළ අවට පරිසරය සුවදායක කරන්නාක් මෙන්ම ගෙවතුවල ඖෂධීය ශාක වගා කිරීම නිසා එහි ඇති ඖෂධීය ගුණය වහනය වීමෙන් නිරෝගීතාවය වර්ධනය වේ. ඖෂධීය ශාක මෙන්ම පෝෂණීය...
2020-09-03 18:30:00
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ දි ඖෂධ යෝග සඳහා ගනු ලබන කඳුලැස්ස පැළෑටිය සුදු කබර ඇතුළු රෝග රැසකට ගුණ දෙන අගනා ඖෂධයකි. කඳුලැස්ස, ශාක ලෝකයේ දක්නට ලැබෙන පැළෑටි...
2020-08-27 18:30:00
ශක්තිය හීනවූ වයෝවෘද්ධයන් පවා පුදුමයට පත්කිරීමේ මහඟු ගුණයක් ඇති රටඉඳි භාවිත කිරීමෙන් වැහැරී ගිය ධාතු ශක්තිය ලබාදී තරුණයකු මෙන් ක්‍රියාකිරීමේ හැකියාවක්...
2020-08-27 18:30:00
රාජ ජම්බු ලෙස පෙර රජදරුවන් ඉතාමත් ආදරයෙන් වැලැඳ ගත් පලතුරකි. ලංකාවේ සෑම වනාන්තරයකම වැවේ. තවද පහත රට තෙත් කලාපයේ මෙන්ම වියළි කලාපයේද දක්නට හැකිය...
2020-08-20 18:30:00
අතීතයේ පටන් දේශිය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමවල භාවිතා වූ ඉතා වටිනා අගනා ඖෂධීය පැළෑටියක් ලෙස කතුරුපිල හැඳීන්විය හැකිය. පිල වර්ග රාශියක් දක්නට ලැබෙන අතර...
2020-08-20 18:30:00
පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් සපිරි සමතුලිත ආහාරය ශරීරයේ ප්‍රාණවත් බව, පුෂ්ටිමත් බව, ශරීර බලය, බුද්ධිමත් බව, සතුටට මෙන්ම නිරෝගී බවද ලබාදෙන අතර ආහාර විධිමත්...
2020-08-13 18:30:00
බොහෝදෙනා හොඳීන් හඳුනනු ලබන දිවිකදුරු ශාකය ඖෂධීය වශයෙන් ඉතා වැදගත් වන ශාකයක් ලෙස හැඳීන්විය හැකිය. දේශීය වෛද්‍ය ක්රමයේ දක්නට ලැබෙන ගෙඩි වෙදකමේද එසේම...
2020-08-06 18:30:00
අප රට තුළ අද දිවි ගෙවන මිනිසුන් බොහෝදුරට රෝගීන් වේ. නැතිනම් දුර්වල පුද්ගලයින් වේ. එනමුත් අප ජීවත් වන මේ කුඩා රට තුළ ලෝකයේ සියලුම මනුස්සයන්ට ජීවත්වීමට...
2020-08-06 18:30:00
අබ ආහාර රසවත් කර ගැනීමට ගන්නා කුළුබඩු විශේෂයක් මෙන්ම ඖෂධයකි. අබ තෙල් ආහාර පිසීමටද භාවිතා කරයි. මෙය වැඩියෙන්ම භාවිතා කරන්නේ දෙමළ ජාතිකයින් ය. මීට...
2020-08-06 18:30:00
තමන්ගේ නිරෝගීභාවය ගැන සිතන බොහෝ දෙනකු උදයේ කොළකැඳ කෝප්පයක් හෝ කොළකැඳ වීදුරුවක් පානය කිරීමට බෙහෙවින් උනන්දුවක් දක්වති. මේ නිසා බොහෝ ස්ථානවල ඔසු කැඳ හා...
2020-07-30 18:30:00
කබරොස්ස යන්න රක්ත ශෝධනය සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් ඖෂධ ද්‍රව්‍යයක් වේ. මේ පිළිබඳව මූලික ආයුර්වේද ග්‍රන්ථවල එතරම් විස්තර දක්නට නොලැබෙන අතර එසේ වුවත්...
2020-07-23 18:30:00
කුඹුක් ගහක් යට ඇති ළිඳ දියනෑමට ගුණය. මෙය පැරණි කාන්තාවන්ගේ මුවින් පිට වූ වචනයකි. ශ්‍රී අතීතයේ කාන්තාවන් කුඹුක් ගහක් යට ළිඳක් ඇත්නම් ඒ ළිඳ වෙත යන්නේ...
2020-07-23 18:30:00
“ආයුරස්මින් විද්‍යතෙ නෙනවා ආයුව¢න්දතීත්යායුවෙ¢දඞ” ආයුඞ ශරීරෙන්ද්‍රිය සත්වාත්ම සංයොගඞ තදස්මින්නා යුවෙ¢දෙ විද්‍යතෙ අස්තීතායුවෙ¢දඞ අථවා ආයුර්වද්...
2020-07-16 18:30:00
ඖෂධීය ශාක යොදා ගැනීමේ දී අප විසින් බොහෝ සෙයින් යොදා ගනු ලබන ශාක කාණ්ඩයක් වනුයේ දොඩම් කුලයට අයත් ශාකයක් ය. උද්භිද විද්‍යාත්මකව ගත්කළ අභබචජඥචඥ හෙවත්...
2020-07-16 18:30:00
යෂටීර් හිමා ගුරුඞ ස්වාද්වී වක්ෂූ්යා බලවර්ණකෘත් සුසනිගාධා ශුක්‍රලා කෙශ්යාසවය¸ පිතාතානිලා සුජිත් ව්රණ සොථ විෂ වජදි තෘෂ්ණා ගලාති ක්ෂියාප හා...
2020-07-16 18:30:00