වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ආයුර්වේදයේ මූලික ඉගැන්වීම්
පෙබරවාරි 21, 2020
නීරෝගී දිගු ජීවිත කාලයක් ගත කිරීමට ආයුර්වේදයේ දැනුම උපකාර කරගත හැකි වන අතර විවිධ අවස්ථා වලදී ඔබට ආයුර්වේද යෙදුම් අසන්නට දකින්නට හැකිවනු ඇත. අපි අද ඔබ වෙත ඉදිරිපත් කිරීමට අදහස් කරන්නේ ආයුර්වේදයේ සඳහන් මූලික ඉගැන්වීම් කීපයක් ගැනය.
පංච භූත
මුළු විශ්වයම නිර්මාණය වී ඇති මූලික ඒකක පංච භූත හඳුන්වයි. මෙය භූත වර්ග 5 ක එකමුතුවකි.
ඒවානම්
පථවි භූතය – ඝන රළු පදාර්ථ වේ
ආපෝ භූතය – ද්‍රව පදාර්ථ වේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරුන් විසින් අනාදිමත් කාලයක සිට දේශීය චිකිත්සා ක්‍රමයක් පවත්වා ගෙන ආ බවත්. භාරතීය ආයුර්වේද වෛද්‍ය ක්රමයේ අභාසය නිසා.එය...
2020-06-25 18:30:00
මිනිස් සිරුරේ සමට හිමිවන්නේ උසස් ස්ථානයකි. සම රැක ගැනීම කවුරුත් පාහේ උත්සාහයෙන් කරගත යුත්තකි. කාන්තාවගේ පංචකල්‍යාණ අංග අතුරින් සමට හිමිවන්නේ අද්විතීය...
2020-06-25 18:30:00
හිස්බඩට උණුවතුර පානය කිරීමෙන් අම්ල පිත්ත රෝගය නිසා හටගනන්නා පපුව දැවිල්ල, ඇඹුල් රසට, උගුරට ඒම, රාමතෙල පිටවීම වළකා ගත හැකි වනවා පමණක් නොව මළ මුත්‍රා...
2020-06-25 18:30:00
වර්තමාන සමාජය දෙස බලන කල්හි බාල, තරුණ, මහලු යන වයස් සීමාවකින් තොරව වැඩි පිරිසකට අක්ෂි රෝග හට ගන්නා ප්‍රවණතාවය බොහෝයැ. කුඩා දරුවන්ව සිට මහලු උදවිය...
2020-06-25 18:30:00
මාරාන්තික ඩෙංගු රෝගය නැවත හිස ඔසවමින් පවතී. නිසිකලට නිසි ප්‍රතිකාර නොගතහොත් එය මරණයෙන් කෙළවර වන රෝගයකි. එබැවින් ඩෙංගු මාරයාගෙන් බේරී සිටීම සඳහා පහත...
2020-06-25 18:30:00
ඉවසීමෙන් සැනසීම ලැබෙයි කියලා කියමනක් තිබෙනවා. එහෙත් කතාව එහෙම වුණාට සමහර රෝග අවස්ථාවලදී නම් ඉවසීම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සැනසීමක් ලබන්න...
2020-06-25 18:30:00
ඡ්‍යොතිෂ වේදයට අනුව මනුෂ්‍යයා පිළිබඳ සෑම දෙයක්ම ප්‍රකාශ කළ හැකිසේම රෝගාබාධ පිළිබඳවද විස්තර කළ හැකිවන්නේය. මේෂාදී රාශිද ලග්න භාවයන්ද රවි, චන්ද්‍ර, කුජ...
2020-06-25 18:30:00
කාන්තාවන් තමන්ගේ පියයුරු ගැන නිසි අවබෝධයකින් සිටිය යුතුය. තමන් නොදැනුවත්වම හටගන්නා පියයුරු පිළිකාව මුළු ශරීරය පුරාම පැතිරයයි. එවැනි තත්වයකදී මරණය පවා...
2020-06-25 18:30:00
දහදිය නොදැමීම, ශරීරයේ උණුසුම සහ වේදනාව යන ලක්ෂණ එකවර ඇතිවීම ජ්වර (උණ) යනුවෙන් හැඳින් වේ. උණ, දේහය, පංචේන්ද්‍රිය සහ මනස තවයි. ශරීරය උණුසුම් වීම...
2020-06-18 18:30:00
බෝවන රෝග පිළිබඳ ව අපි විශේෂයෙන් අවධානය යොමු කරමින් සිටිමු. බෝනොවන රෝග අමතකර දමන්නේ පවත්නා ලෝක තත්තවය යටතේ බියෙනි. බෝනොවන රෝග අමතක කර දැමීම සෞඛ්...
2020-06-18 18:30:00
ලොව ආර්ථික දුර්වලතා ඇති රටවල දරුවන්ට බහුලව හටගන්නා මෙම රෝගය දියුණුූ වෙමින් පවතින ශ්‍රී ලංකාව ඇතුළු රටවල්හි දරුවන් අතරද පවතී. එම නිසා මෙම රෝගය පෝෂණ...
2020-06-18 18:30:00
අප රට තුළ බොහෝ ප්‍රයෝජනවත් ශාක විශාල වශයෙන් ඇත. ආයුර්වේදය අනුව පණ රැක දෙන අරුත් ඇති “ප්රාණදා” යනුවෙන් හඳුන්වන එය අද විටමින් වශයෙන් නම්කළත් මෙය බොහෝ...
2020-06-18 18:30:00
රෝගයන් අතර බඩගින්න මුල්තැන ගන්නා බැවින් සබ්බේසත්තා ආහාරට්ඨිකායයි පැවසු බුදුන් වහන්සේ නිරෝගිකමට බාධකවන රෝගයන් අතර බඩගින්න මුල් තැන ගන්නා බවත් වදාළහ....
2020-06-18 18:30:00
ශක්තිය, ප්‍රෝටීන, කැල්සියම්, යකඩ, මේද, පොස්පරස්, කාබොහයිඩ්රේඩ් ද විටමින් ද අඩංගු රතුලූනු පෝෂ්‍යදායි ඖෂධයකි. බඩගින්න අඩුබවට මළබද්ධයට අක්ෂි රෝගවලට...
2020-06-18 18:30:00
මොළයේ ඇතිවන රෝගි තත්ත්වයකි. මේ නිසා මොළයේ අධි මානසික ක්‍රියාකාරකම් සමහරක් අඩපණ වීමක් සිදුවේ. මෙය වර්ධනය වන රෝගී තත්ත්වයක් වන අතර මේ හේතුව බුද්ධිය,...
2020-06-18 18:30:00
සියලුම ප්‍රාණීහු රෝගි වීම නැතහොත් නිරෝගී භාවය නොමැතිවීම යන කාරණයට එකසේ බිය වෙති. එසේ වන්නේ රෝගි වීම යනු කාලය, බලය, ශක්තිය , ධාරණය, රූපය, ධනය ආදී...
2020-06-11 18:30:00