වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
රෝගාබාධ රැසකට ගුණ දෙන අගනා ඖෂධාංගය කිරිඳී
දෙසැම්බර් 6, 2019
අප ජීවත් වන පරිසරය තුළ දක්නට ලැබෙන තුරුලතා අතුරින් ඉතා අධික ප්‍රමාණයක් විවිධ වූ රෝගාබාධ සඳහා ඖෂධ ලෙස උපයෝගී කර ගනිති. තවත් විශාල ප්‍රමාණයක් ඖෂධ හා ආහාර ලෙස උපයෝගි කර ගනිති.
මෙසේ උපයෝගි කර ගනු ලබන තුරුලතා අතුරින් එක් ද්‍රව්‍යයක් ලෙස කිරිඳී හැඳීන්විය හැකිය. විශේෂයෙන් දේශීය වෛද්‍ය ක්රමයේ දී ඖෂධ යෝග සඳහා බහුල ලෙස කිරිඳී උපයෝගී කර ගනු ලබන අතර ආයුර්වේද වෛද්‍ය ක්රමයේ දී යම්තාක් දුරට කිරිඳී යොදා ගනු ලබයි.
විවිධ රෝගාබාධයන් සඳහා යොදන පත්තු, මැල්ලුම්, බේත් පොට්ටනි සහ ආලේප ආදිය සඳහා කිරිඳී යොදා ගනු ලබන අතර කිරිඳී ඇට, පොතු හැර ධාන්‍යයන් ලෙස කැඳ ආදිය සඳහා උපයෝගි කර ගනු ලබයි.
කිරිඳී වැවෙන ප්‍රදේශ
ඊසාන දිග ආසියාවට ආවේණික ශාකයක් ලෙස සලකනු ලබන කිරිඳී ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, මැලේසියාව, වියට්නාමය, කාම්බෝජය, පාකිස්ථානය, බංගලාදේශය, අප්‍රිකාව, මධ්‍යම ආසියාව සහ ඇමෙරිකාව ආදී රටවල වැවේ. මේ රටවල් අතුරින් බොහෝමයක් රටවල කිරිඳී වවනු ලැබූවද, ශ්‍රී ලංකාව තුළ ආර්ථික බෝග වගාවක් ලෙසින් ස්ථාපිතව නොමැත. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 2000 ක් දක්වා උස් බිම්වල වුවද වැවිය හැකි ශාකයකි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන පරිදි වර්ෂයකට මිලියන 41 ක් පමණ ජනතාව එනම් මුළු මරණ සංඛ්‍යාවෙන් 71% ක් පමණ බෝ නොවන රෝගවලින් මිය යයි.ඉන් වැඩිම ප්‍රමාණයක්...
2019-10-17 18:30:00
පෙරදිග ධාන්‍යාගාරය ලෙස අතීතයේ ලෝ ප්‍රකට වූ ශ්‍රී ලංකාව වර්තමානයේ පෙරදිග ආරෝග්‍යශාලාව වන තරමටම බරපතළ ලෙස රෝගීන්ගෙන් පිරුණු රටක් බවට පත් වී ඇත.දේශීය...
2019-10-10 18:30:00
සැමියාත් බිරිඳත් බටහිර වෛද්‍යවරුන් ය. පළමු දරු ප්‍රසූතියේදී දොස්තර මෝනගේ උකුළු ඇටයක් බිඳිණි. එයට ප්‍රතිකාර සඳහා විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් කලක් තිස්සේම...
2019-10-10 18:30:00
දෛනික කටයුතුවලදී මිනිසුන් මුහුණ දෙන හදිසි අනතුරු රැසකි. ඒවා සාමාන්‍ය අනතුරු හා බරපතල අනතුරු වශයෙන් වර්ග කරයි. නිවසේදී සහ වැඩබිමේදී සිදුවන දැවීම්,...
2019-10-10 18:30:00
වයසට යනවාත් සමඟම කෙනෙකුගේ ඇඟ රැලි වැටීම, දත් හැළීම, හිසකෙස් පැසීම ගැන කිසි කෙනෙක් ප්‍රශ්න කරන්නේ නැත. එය ස්වභාව ධර්මයට අනුව සිදුවන දෙයක් නිසා කෙනෙකුට...
2019-10-10 18:30:00
සංවේදී ග්රාහක පද්ධතියට අයත් ජීවනකාර්ය තුළ බාහිර හා අභ්‍යන්තර පරිසරය සමඟ පවතිනා අන්තර් සම්බන්ධතාවය පවත්වාගෙන යාම සඳහා වූ දායකත්වය දෙන සංවේදක පද්ධතිය...
2019-10-10 18:30:00
කැඩුම් බිඳුම් ප්රතිකාරයකදී රෝගියා හෝ රෝගියාගේ බාරකරුවන් විසින් දැනගත යුතු කරුණු හා පිළිපැදිය යුතු කරුණු බොහෝමයක් ඇත. අද සමාජයේ වැඩිම රෝගීන් පිරිසකට...
2019-10-03 18:30:00
අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව තුළ ඖෂධ ආහාර මෙන්ම වෙනත් බොහෝ දැ ශාක මඟින් ඉටුකෙරිණ. එනමුත් නානාවිධ ශාක අප පරිසරයේ අනන්තවත් ඇත. එහෙත් ආහාර ඖෂධ මෙන්ම...
2019-09-26 18:30:00
අර්ශස් රෝගය වර්තමානය වන විට වයස් භේදයකින් තොරව ඇති බහුල රෝගී තත්ත්වයකි. අර්ශස් රෝගයම මූලගින්න, මූලය යනාදී නම් වලින් ව්‍යවහාර කරන අතර ආයුර්වේද ග්රන්ථ...
2019-09-19 18:30:00
පැරණි යුගයේ දඹදිව අභිසාරිකාවකට කිසියම් පුරුෂයකු මගින් දරු ගැබක් හටගත් විට එය වර්තමාන සමයෙහි මෙන් ගබ්සා කරවීමක් නොවූ බව ඉතිහාසගත තොරතුරුවලින් හෙළි කරන...
2019-09-19 18:30:00
අවුරුදු 3000කට අධික දීර්ඝ ඉතිහාසයක් ඇති අපේ දේශීය වෙදකමේ භූත විද්‍යාව එක් චිකිත්සා කර්මයකි. අපේ හෙළ වෙදකමත් අපේ හෙළ සංස්කෘතියත් අතර සහජීවනයෙන් කටයුතු...
2019-09-19 18:30:00
ආයුර්වේදයේ එක් පැතිකඩක එලිදැකීමක් ලෙස රහස් බෙහෙත් ප්‍රතිකාර කවි විශේෂයෙන් හඳුන්වාදිය හැක. එදා සමාජයේ වෛද්‍යවරයා යනු කවියෙක් මෙන්ම සමාජ හිතකාමී ගුණයන්...
2019-09-19 18:30:00
දීර්ඝ කාලයක සිට එකම ඉරියව්වක සිටින ලෙස දෑස එහා මෙහා යවමින් වේගයෙන් ක්‍රියාත්මක කළ දෑසක් පීඩාවට පත්ව වපර බවට පත්වී පෙනීම අඩුවේ. මේ සඳහා කළ යුත්තේ ඇසට...
2019-09-19 18:30:00
වර්ෂාවත් සමඟ වේගවත් පැතිරීමක් සහිත රෝග අතරින් වැඩිම වර්ධනයක් පෙන්වන්නේ ඩෙංගු රෝගයයි. ඩෙංගු මාරාන්තික රෝගයක් ලෙස මේ වන විටත් රටවල් 105 ක් පුරා සුලබව...
2019-09-12 18:30:00
අප අවට පරිසරයේ දක්නට ලැබෙන තුරුලතා අතුරින් වැඩි ප්‍රමාණයක් කුමන හෝ රෝගයකට යෙදිය හැකි ඖෂධීය ගුණ යුතු ශාකයෝ වෙති. එසේ වුවද වර්තමානයේ ජීවත්වන බොහෝ දෙනා...
2019-09-12 18:30:00
ධර්මදාස ගැටවරයා පසළොස්වැනි වියේදීම පාසලින් හයවැන්න සමත්වූ පසුව කැලේ පැන්නේ මේ ඉගෙන ගත්තා ඇතිය යන හැඟීමෙන් යුතුවය. ඉන්පසු ඔහු පවුලේ මව්පියන්ගේද අදහසකට...
2019-09-12 18:30:00