වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
රෝගාබාධ රැසකට ගුණ දෙන අගනා ඖෂධාංගය කිරිඳී
දෙසැම්බර් 6, 2019
අප ජීවත් වන පරිසරය තුළ දක්නට ලැබෙන තුරුලතා අතුරින් ඉතා අධික ප්‍රමාණයක් විවිධ වූ රෝගාබාධ සඳහා ඖෂධ ලෙස උපයෝගී කර ගනිති. තවත් විශාල ප්‍රමාණයක් ඖෂධ හා ආහාර ලෙස උපයෝගි කර ගනිති.
මෙසේ උපයෝගි කර ගනු ලබන තුරුලතා අතුරින් එක් ද්‍රව්‍යයක් ලෙස කිරිඳී හැඳීන්විය හැකිය. විශේෂයෙන් දේශීය වෛද්‍ය ක්රමයේ දී ඖෂධ යෝග සඳහා බහුල ලෙස කිරිඳී උපයෝගී කර ගනු ලබන අතර ආයුර්වේද වෛද්‍ය ක්රමයේ දී යම්තාක් දුරට කිරිඳී යොදා ගනු ලබයි.
විවිධ රෝගාබාධයන් සඳහා යොදන පත්තු, මැල්ලුම්, බේත් පොට්ටනි සහ ආලේප ආදිය සඳහා කිරිඳී යොදා ගනු ලබන අතර කිරිඳී ඇට, පොතු හැර ධාන්‍යයන් ලෙස කැඳ ආදිය සඳහා උපයෝගි කර ගනු ලබයි.
කිරිඳී වැවෙන ප්‍රදේශ
ඊසාන දිග ආසියාවට ආවේණික ශාකයක් ලෙස සලකනු ලබන කිරිඳී ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, මැලේසියාව, වියට්නාමය, කාම්බෝජය, පාකිස්ථානය, බංගලාදේශය, අප්‍රිකාව, මධ්‍යම ආසියාව සහ ඇමෙරිකාව ආදී රටවල වැවේ. මේ රටවල් අතුරින් බොහෝමයක් රටවල කිරිඳී වවනු ලැබූවද, ශ්‍රී ලංකාව තුළ ආර්ථික බෝග වගාවක් ලෙසින් ස්ථාපිතව නොමැත. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 2000 ක් දක්වා උස් බිම්වල වුවද වැවිය හැකි ශාකයකි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
කිරි දරුවන් හැරෙන්නට අනෙක් සෑම දෙනෙකුම මුඛයෙන් ආහාර විකා භක්ෂණය කරති. අහර පිඬක් මුවට ගෙන හොඳින් සපා ගිලීමෙන් ජීර්ණය පහසු වේ. අප ගන්නා ආහාරය මුවේ...
2019-10-31 18:30:00
‘සර්පයා’ යන වචනය ඇසෙත් ම අප කවුරුත් භීතියට පත්වීම සාමාන්‍ය ලක්ෂණය යි. ඒ සර්පයා වනාහි ඉක්මනින් මරණය ගෙන දෙන භයානක විෂ සහිත ලෙස හංවඩු ගැසී ඇති හෙයිනි....
2019-10-31 18:30:00
මේ කියන්නට යන්නේ නගරබද විදුහලක ඉහළටම ඉගෙන පුහුණු ගුරුවරයකු වී විද්‍යාල කිහිපයකටම උගන්වා මුල්ගුරු පදවියක් ලැබ සිසු සිසුවියන් විශාල පිරිසක් උසස් විද්...
2019-10-31 18:30:00
ශ්‍රී ලංකාවේ ක්ෂණිකව වැඩෙන විශාල ගසකි. පැවැත්මට වැඩි ආයුෂක් නැත්තේ ශක්තිවන්ත කඳක් නැති නිසා ය. හොඳින් වැඩුණු ශාක ය මීටර 15 ක් පමණ උස යයි.එරබදු වර්ග...
2019-10-31 18:30:00
මෙතෙක් කල් අප අවධානය නොකරන ලද ශක්තියෙන් හා ගුණයෙන් වැඩි පොල් පැළ මද රසයක්ද එක්කරයි. පැළ පොල් මදය හෙවත් පැළ පී නමින් හඳුන්වයි. රෝග කීපයකට ඔසු ගුණයක්...
2019-10-31 18:30:00
වර්තමානයේ අපි ගන්නා ආහාර වල විකෘතිතා සේ ආහාර ගැනීමේ විකෘතිතා මෙන් විවිධ වැරදි පුරුදු ක්‍රියාවන් නිසා රෝග රාශියකට ගොදුරුවී පීඩා විඳිමින් ජීවිතය බොහෝ...
2019-10-24 18:30:00
බුදුරජාණන් වහන්සේ වරක් මහා සංඝරත්නය අමතා මෙසේ වදාළ සේක. ‘මහණෙනි මෙලොව රෝගීන් දෙවර්ගයකි. කායික රෝගීන් හා මානසික රෝගීන් ය. කායික රෝග වලින් නොපෙලෙන්නන්...
2019-10-24 18:30:00
කොස් ගස පිළිබඳව ඉතිහාසය සොයා බැලීමේ දී පැහැදිලි වී ඇත්තේ මෙය ලංකාවට ආවේණික වූවක් බවත් පැරණි කාලයේ සිටම ලංකාවේ ව්‍යාප්ත වෙමින් පැවති වෘක්ෂයක් බවත්ය....
2019-10-24 18:30:00
වතුරෙන්ම සුවපත් කළ අන්දමවන ඖෂධ පැළෑටිවල සාරය උරාගෙන සොබාදහමටද අනුකූලව සාදාගන්නා ලද කසාය කල්ක, ගුලි ආදිය මෙන්ම නොයෙකුත් රහස් මාත්‍රා අනුව සකස් කරන ලද...
2019-10-24 18:30:00
පොල්කිරි මුළුතැන්ගෙට නැතුවම බැරි ඉස්තරම්ම ස්වාභාවික රසකාරක වලින් එකකි. අසාමාන්‍ය රසකාරකයක් සේම පොල්කිරි සතු පෝෂණීය හා ඖෂධමය ගුණාත්මක බවද ඉතා ඉහළය....
2019-10-24 18:30:00
බටහිර වෛද්‍ය ක්‍රමය අනුව කියන්නේ බුලත්විට කන්න එපා. පිළිකා ඇතිවෙනව කියාය. නමුත් බුලත් පුවක් නිසා පිළිකා ඇතිවෙනවද?මේ පිළිබඳව හොඳට සිතා බලන්න. මෙහිදී...
2019-10-24 18:30:00
ආයුර්වේද ප්‍රතිකර්මවලදී රෝගීන්ට දෙනු ලබන අරිෂ්ට හා ආසව ඒ ඒ රෝගවලට අනුව සකස්කරනු ලබන්නේ ඖෂධීය ගස්වල මුල්, පොතු කොළ, ගෙඩි, මල්, මල්රේණු බඩ, එළකිරි ,...
2019-10-17 18:30:00
අපි මුලින්ම බලමු, ආර්තවය කියන්නේ මොකක්ද? යන්න පිළිබඳව සාමාන්‍යයෙන් වයස අවු 12 -16 අතර කාලයේදී ගැහැණු දරුවන්ට ආර්තවය හෙවත් ඔසප්වීම ආරම්භ වේ. මෙයටම...
2019-10-17 18:30:00
අද ඉපදීමට සිටින දරුවාට ඉපදිමට පෙර සිටම පෝෂණය ප්‍රතිකාර සියල්ලම ලැබේ. එසේම ක්‍රමවත් වූ මාතෘ හා ළමා සායන රට පුරා ඇත. එසේම රෝහල් වල අඩුවක් ද නොමැත....
2019-10-17 18:30:00
අද බොහෝ දෙනෙක් දියවැඩියා රෝගයෙන් පෙළෙති. බෝ නොවන රෝග අතුරින් බහුලම රෝගය දියවැඩියාව බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික දත්ත ගත තොරතුරු අනුව සනාථ වෙයි....
2019-10-17 18:30:00
ඇස්වහ කටවහ දෝෂවලින් ග්‍රහ අපල ,යක්ෂ භූත පේ‍්‍රත අමනුෂ්‍ය බැල්මෙන් ආරක්ෂාවීම සඳහාත් කුඩා දරුවන්ට පළඳවනු ලබන පංචාංයුධය ඈත අතීතයේ සිටම පැවත එන සිරිතකි....
2019-10-17 18:30:00