වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
වෛද්‍ය සායනය හා ලේ දන්දීම
නොවැම්බර් 22, 2019
පානදුර ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලය 97 වැනි ආදි ශිෂ්‍ය දිනය සමරමින් එහි ආදි ශිෂ්‍ය සංගම් වෛද්‍ය සායනයක් සහ ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා එම විද්‍යාලයේදි පවත්වන ලදී.
ශ්‍රී සුමංගල විද්‍යාලීය ජ්‍යෙෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය, කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය හා ආදි ශිෂ්‍ය වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය එකමුතුව 13 වැනි වතාවට මේ වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙහිදී රජයේ විවිධ විභාගවලින් සමත්වු සසුන්ට ත්‍යාග හා සහතික පත් ප්රදානෝත්සවයේදී දී සුමංගල ආදි ශිෂ්‍ය කළුතර හිටපු අතිරේක දිසාපති ඩී.පී. එල්.සී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
(වාද්දුව සමූහ එස්. රූපරත්න පියදාස)
෴ සබැඳි ලිපි ෴
ළදරුවන්ට ඇතිවන මුත්‍රාරෝග රාශියකි. එසේම මෙහි ප්‍රතිඵලය පසුකාලීනව ඉතාමත් භයානක ප්‍රතිඵල ගෙන දෙන වකුගඩු රෝග තත්ත්වයට ද පත්විය හැකි බැවින්, ඉතාමත්...
2019-09-12 18:30:00
විශේෂයෙන් ගැබිනි මවට වර්ධනය වන ළදරුවාට ඉතාම ගුණදායි සෝයා කිරී, එළකිරි, ත්‍රිපෝෂ, චීස්, බටර් වර්ග, මෝරු ගුණදායකයි.දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රම මඟින්...
2019-09-12 18:30:00
ඉපැරණි “කැඩුම් –බිඳුම්” වෙදකම හස්තසාර ප්‍රතිකාර වලින් යුක්තය. රට පුරා විසිර පැතිර පවත්නා වෛද්‍ය පරම්පරා ගණනාවක් වෙති. ඔවුන් සතු හෙළ වෙද ඖෂධ වට්ටෝරු...
2019-09-12 18:30:00
පසුගිය ලිපියෙන් පංචකර්ම පිළිබඳ යම් අදහසක් හෝ ලබාගත් ඔබට ‘මොනවද මේ පූර්ව කර්ම’ යන ප්රශ්නය පැන නඟින්නට ඇති.පූර්ව කර්ම යනු පංචකර්ම කිරීමට තෝරාගත්...
2019-08-29 18:30:00
සම වියළීම විශේෂයෙන්ම වර්තමාන කාන්තා පරපුරට පවතින බලවත් ගැටලුවක්. සමේ මේ වියළිභාවය මද වියළිභාවයේ සිට තදබල ලෙස වියළිභාවයට පත්වූ සම දක්වා අන්තරයක පැවතිය...
2019-08-29 18:30:00
තාන්යා, සුරේෂ් සමඟ විවාහ වෙලා මාස දෙකයි. සුරේෂ්ගේ අයියා නිතරම පැවසුවේ ඉක්මනින්ම දුම්රියෙන් විනෝද ගමනක් යමුයි කියායි. එහෙත් මතක ඇති කාලයක සිට තාන්යා...
2019-08-29 18:30:00
කෝමාරිකා, කූරමුල්, මුගුණුවැන්න, අරළු, නෙල්ලි, ඉඟිනි ඇට, සියඹලා දළු, සුදුහඳුන් මේවා තැඹිලි වතුරෙන් අඹරා නළලේ ආලේප කරන්න.නික දලු, බෙලි දලු, එළකිරෙන්...
2019-08-29 18:30:00
අලුත ඉපදුන දරුවාට උපතින්ම මව් කිරි හිමිය. මව් කිරි තරම් සෙනෙහසක් ලබා ගන්නට තවත් උතුම් දායාදයක් නොමැත. වැදූමවත්, උපන් බිමත් ස්වර්ගයටත්, වඩා අගේනම්,...
2019-08-29 18:30:00
සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ අහසේ අසමසම චමත්කාරයන්ය. මේ වසරේ අපි සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ කිහිපයක අසිරිය අත්විඳ ඇත්තෙමු. අහසේ සිදුවන අසිරිමත්...
2019-08-29 18:30:00
අපට එදිනෙදා ජීවිතයේදී වැදගත් වන දේ අතුරින් ආහාර සඳහා ලැබෙන්නේ ප්‍රධානතම ස්ථානයකි. අපගේ ජීවිතය පවත්වාගෙනයාමට ආහාර අත්‍යාවශ්‍යමය.මෙහිදී ශරීරයේ වර්ධනය...
2019-08-29 18:30:00
බාල,මහලු, කවුරුත් පරිසරයේ් ගහ කොළ සමඟ ගනු දෙනු කරති. ලන්දේ, බැද්දේ, කැලයේ කටයුතු කල්පනාකාරීව කළ යුතුය. ගහ කොළ අතරේ සැරිසරන සර්පයන්ගෙන් අනතුරුවීමට ඉඩ...
2019-08-22 18:30:00
හැට පැන්නත් වඳුරා බිම ගමන් කිරීමක් නැත. එහෙමනම් සමහරු මහලු උනත් ඔවුන්ගේ සිත් තරුණයි. එමෙන්ම ඔවුන්ගේ සිතුම් පැතුම් බොහෝ විට තරුණය. එමෙන්ම මහලු වුවත්...
2019-08-22 18:30:00
මේ පාසල් නිවාඩු කාලයයි. දරුවන්ගේ අඩුපාඩු සොයා පිළියම් කිරීමට සුදුසුම කාලයයි.පසුගිය පාසල් වාරයන්හිදී දරුවා පාසල් ගියේ අකැමැත්තෙන් නම් ඊට හේතුව සොයා...
2019-08-22 18:30:00
වාතයත් රක්තයක් ප්‍රබල ලෙස ප්‍රකෝප වී සෑදෙන රෝගයකි. බෙහෙවින් කුඩා සන්ධිස්ථාන ඇසුරු කරන බැවින්, “ඛුඪවාත” නමින්ද වාතරක්තය හැඳින්වේ. “ඛුඪ” යනු කුඩා සන්ධි...
2019-08-22 18:30:00
අක්ෂි රෝග අතර ප්‍රබල බලපෑමක් කරන්නට ‘සුද’ නම් අවස්ථාවට හැකිව තිබේ. මෙම ආබාධය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට ප්රභේදව දැක්විය හැකියැ. එනම් ව්රණ සහිත සුද...
2019-08-22 18:30:00
ආහාර අපව ජීවත් කරයි. එමෙන්ම නිවැරැදිව ආහාර නොගත්තොත් අප අකාලයේ මරුමුවට පත් වන්නේ ද ගන්නා ආහාර පානම හේතුකර ගෙනය. ආයුර්වේදයට අනුව ආහාර ගන්නවා නම් ආහාර...
2019-08-22 18:30:00