පෙබරවාරියේ වගා නැකැත්

ජනවාරි 10, 2025

 

කහ, ඉඟුරු රෝපණයට

පෙබරවාරි 07 සිකුරාදා

පෙ.ව. 08.50 සිට 09.05 දක්වා උතුර බලා ශුභයි

පෙබරවාරි 10 සඳුදා

පෙ.ව. 09.35 සිට 09.50 දක්වා දකුණ බලා ශුභයි

 

ඇට තවාන් දැමීමට

පෙබරවාරි 03 වැනි සඳුදා

පෙ.ව. 03.28 සිට 08.40 දක්වා දකුණ බලා ශුභයි

පෙබරවාරි 07 වැනි සිකුරාදා පෙ.ව. 09.24 සිට 09.40 දක්වා උතුරු දිශාව බලා ශුභයි.

පෙබරවාරි 10 සඳුදා

පෙ.ව. 08.26 සිට 08.40 දක්වා දකුණ බලා ශුභයි.

 

ගොවිතැන් කටයුතුවලට

පෙබරවාරි 18 අඟහරුවාදා

පෙ.ව. 06.50 සිට 07.05 දක්වා නැඟෙ. බලා ශුභයි

පෙබරවාරි 28 සිකුරාදා

පෙ.ව. 07.00 සිට 07.13 දක්වා උතුර බලා ශුභයි

 

 

මල්වර්ග රෝපණයට

පෙබරවාරි 06 බ්‍රහස්පතින්දා

පෙ.ව. 06.25 සිට 06.43 දක්වා උතුරු දිශාව බලා ශුභයි.

 

ගස් කප්පාදු කිරීම සඳහා

පෙබරවාරි 03 සඳුදා 07.02 සිට 07.18 දක්වා දකුණු දිශාව බලා ශුභයි.

පෙබරවාරි 06 බ්‍රහස්පතින්දා

පෙ.ව. 06.46 සිට 06.54 දක්වා

උතුරු දිශාව බලා ශුභයි.

 

පොල්පැළ රෝපණයට

පෙබරවාරි 10 සඳුදා

පෙ.ව. 07.36 සිට 07.53 දක්වා දකුණ බලා ශුභයි.

පෙබරවාරි 06 බ්‍රහස්පතින්දා

පෙ.ව. 06.25 සිට 06.43 දක්වා උතුර බලා ශුභයි.

 

වැල්බීජ රෝපණයට

පෙබරවාරි 10 සඳුදා

පෙ.ව. 09.22 සිට 09.40 දක්වා දකුණ බලා ශුභයි

පෙබරවාරි 20 බ්‍රහස්පතින්දා

පෙ.ව. 07.50 සිට 08.05 දක්වා

උතුරු දිශාව බලා ශුභයි

 

බටුමිරිස් ආදිය රෝපණයට

පෙබරවාරි 20 බ්‍රහස්පතින්දා

පෙ.ව. 08.25 සිට 08.40 දක්වා

උතුරු දිශාව බලා ශුභයි

දෙහි, දොඩම්, අන්නාසි සිටුවීමට

පෙබරවාරි 10 සඳුදා

පෙ.ව. 07.12 සිට 07.30 දක්වා දකුණු දිශාව බලා ශුභයි.

 

බුලත් දඬු සිටුවීමට

පෙබරවාරි 17 සඳුදා පෙ.ව. 10.00 සිට 10.15 දක්වා දකුණු දිශාව බලා ශුභයි.

 

උක් වගාවේ පැළ සිටුවීමට

පෙබරවාරි 20 බ්‍රහස්පතින්දා

පෙ.ව. 06.35 සිට 06.40 දක්වා උතුර බලා ශුභයි.

රාබු, රතුලූනු - නෝකෝල් වගාවට

පෙබරවාරි 05 බදාදා උදේ 06.36 සිට 06.50 දක්වා උතුරු දිශාව බලා ශුභයි.

පෙබරවාරි 06 බ්‍රහස්පතින්දා උදේ 06.30 සිට 06.42 දක්වා උතුරු දිශාව බලා ශුභයි.

පෙබරවාරි 07 සිකුරාදා උදේ 07.15 සිට 07.30 දක්වා උතුරු දිශාව බලා ශුභයි.

පෙබරවාරි 10 සඳුදා පෙ.ව. 07.00 සිට 07.16 දක්වා දකුණු දිශාව බලා ශුභයි.

පෙබරවාරි 12 බදාදා උදේ 06.40 සිට 06.53 දක්වා උතුරු දිශාව බලා ශුභයි.

 

ගස් කප්පාදුවට

පෙබරවාරි 03 සඳුදා උදේ 07.00 - 07.20 දක්වා දකුණු දිශාව බලා ශුභයි.

පෙබරවාරි 06 බ්‍රහස්පතින්දා පෙ.ව. 06.40 සිට 06.56 දක්වා උතුරු දිශාව බලා ශුභයි.

පෙබරවාරි 07 සිකුරාදා පෙ.ව. 07.04 සිට 07.18 දක්වා උතුරු දිශාව බලා ශුභයි.

පෙබරවාරි 08 සෙනසුරාදා පෙ.ව. 07.26 - 07.42 දක්වා දකුණු දිශාව බලා ශුභයි.

පෙබරවාරි 10 සඳුදා පෙ.ව. 07.05 සිට 07.18 දක්වා දකුණු දිශාව බලා ශුභයි.

පෙබරවාරි 12 බදාදා පෙ.ව. 08.03 සිට 08.16 දක්වා උතුරු දිශාව බලා ශුභයි.

පෙබරවාරි 13 බ්‍රහස්පතින්දා පෙ.ව. 06.40 සිට 06.53 දක්වා උතුරු දිශාව බලා ශුභයි.

පෙබරවාරි 14 සිකුරාදා පෙ.ව. 06.50 - 07.02 දක්වා දකුණු දිශාව බලා ශුභයි.

පෙබරවාරි 19 බදාදා පෙ.ව. 06.35 සිට පෙ.ව. 06.50 දක්වා උතුරු දිශාව බලා ශුභයි.

පෙබරවාරි 22 සෙනසුරාදා පෙ.ව. 07.37 සිට පෙ.ව. 07.50 දක්වා දකුණු දිශාව බලා ශුභයි.

පෙබරවාරි 24 සඳුදා පෙ.ව. 07.10 සිට 07.24 දක්වා දකුණු දිශාව බලා ශුභයි.

පෙබරවාරි 28 සිකුරාදා පෙ.ව. 07.35 සිට 07.47 දක්වා උතුරු දිශාව බලා.

පහත සඳහන් දිනවල ඇට තවාන් දැමීම පැළ සිටුවීම ආදිය  නොකළ යුතුය

පෙබරවාරි 01 වැනි දින රාත්‍රී 08.55 සිට පෙබරවාරි 03 වැනි දින රාත්‍රී 11.19 දක්වා

පෙබරවාරි 15 වැන දින පෙ.ව. 05.46 සිට පෙබරවාරි 17 වැනි දින සවස 06.10 දක්වා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.