වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
දරුවන්ට ශුභ මුහුර්ත
සැප්තැම්බර් 20, 2024
සැප්තැම්බර් මස 19 වැනි බ්‍රහස්පතින්දා දින පෙ.ව. 06.03 හෝ 11.28ට ඉඳුල් කටගෑම සඳහා උතුරු දිශාව බලා ශුභයි.
පෙ.ව. 10.18 ට උතුරු දිශාව බලා හිස කෙස් කැපීම ශුභයි.
පෙ.ව. 10.03ට උතුරු දිශාව බලා අකුරු කියවීම ශුභයි.
මෙදින අස්ලිස, දෙට, රේවතී, අස්විද, මා, මුල, බෙරණ, පුවපල්, පුවසල, රෙහෙණ, හත, සුවණ, අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත්වලින් ඉපදී ඇති දරුවන්ගේ ඉහත කටයුතුවලට මෙදින ඉතා ශුභයි.
෴ සබැඳි ලිපි ෴
දෙසැම්බර් මාසය සඳහා කේවල සිද්ධි මහා යෝග දෙකක් බලවත් පොකුරු යෝග 2 ක් හා ‘මහේෂ්වර කාල’ ජය යෝගයක්.මෙහිදී විශේෂත්වය ප්රබල දිනයක් වේ. එනම් දෙසැම්බර් 18...
2018-12-13 18:30:00