වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
අකුරු කියවීමට ශුභ මුහුර්තයක් 19 දා
ජුනි 14, 2024
මේ මස 19 වැනිදා බදාදා උදේ 06.02ට දකුණ බලා අකුරු කියවීමට ඉතා ශුභයි. මෙදින මුළු දිනයම පංචාංග ශුද්ධිය යෙදී ඇත. මිථුන ලග්නය උදාව පවතින අතර ලග්නයේ රවි, බුධ, සිකුරු යෙදී ඇත. බුධ හිමි රාශිය, බුධ දිනය, බුධ හෝරාවේ බුධ පංචම කාල හෝරාව යෙදී ඇත. මෙදින ශුභ නක්ෂත්‍රයක් වූ විසා නැකත යෙදීමද, රවි සිටි නැකතේ සිට 12 වැනි නැකත යෙදීම සිදුවේ. ඔබේ සුදුසු වයස් පිරුණු දරුවා හට මේ මොහොතින් නියමිත චාරිත්‍රානුකූලව අකුරු කියවීමෙන් ඔහු හෝ ඇය දක්ෂයකු උගතකු කිරීමට හැකි වනු ඇත.
෴ සබැඳි ලිපි ෴
දෙසැම්බර් මාසය සඳහා කේවල සිද්ධි මහා යෝග දෙකක් බලවත් පොකුරු යෝග 2 ක් හා ‘මහේෂ්වර කාල’ ජය යෝගයක්.මෙහිදී විශේෂත්වය ප්රබල දිනයක් වේ. එනම් දෙසැම්බර් 18...
2018-12-13 18:30:00