වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ජුලි 16 ඉරිදා - ලග්න සහ රාහු කාලය
ජූලි 15, 2023
ඉර උදාව - පෙ.ව. 06.02
ඉර බැසීම - ප.ව. 06.31
රාහු කාලය - ප.ව. 04.57 සිට ප.ව. 06.31 දක්වා
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
සිතේ නොසන්සුන් බවක්, ඇතිවේ. තම වැඩකටයුතුවලට විවිධ බාධා ගෙන දෙනු ඇත. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබේ. සහෝදරාදින් සමඟ සිත් අමනාපකම් ඇති කරයි.
වෘෂභ
මත භේදයට තුඩුදෙන කරුණු ඇති වන අතර හොඳක් කළත් හොඳක් ඇසීමට නොහැකිවේ. තමා නොකළ දෙයකට නිකරුණේ චෝදනා එල්ලවනු ඇත.
මිථුන
තම අදහස් අනුවම කටයුතු කිරීමට බලනු ඇත. පී‍්‍රතිය ගෙන දෙන ගමන් බිමන් යෙදේ. සමාජයෙන් හෝ ප්‍රසිද්ධියෙන් ඈත්ව කටයුතු කිරීමටත් නිදහස්ව වාසය කිරීමටත් සිත් දෙනු ඇත.
කටක
ගෞරවය පිළිගැනීම අඩුව යන අතර අන් අයගේ දෝෂාරෝපණයට ද ලක්වේ. රැවටිලි වංචාවන් වැනි දෙයට අසුවීමේ අවදානමක්ද පවතී. තමා සතු වටිනා දෙයක් නැතිවීමටද ඉඩ ඇත.
සිංහ
බලාපොරොත්තු ඉටුවන දිනයකි. මුදල් ලාභවලට හේතු ඇති කරයි. සිතේ පී‍්‍රතිය සැනසීම උපරිම අයුරින් ලැබෙනු ඇත. වැඩකටයුතු සාර්ථක වන දිනයකි.
කන්‍යා
රැකී රක්ෂා කටයුතුවලට යහපත් දිනයක් වනු ඇත. උසස්වීම් හෝ ස්ථාන මාරු පිළිබඳ බලාපොරොත්තුවක් ඇති නම් ඒවා ඉටුකර ගැනීමට හැකි මාර්ග පෑදෙනු ඇත.
තුලා
සිත නොයෙක් ඉසව් කරා යොමු වීමෙන් තම කටයුතුවලට බාධාගෙන දෙනු ඇත. ආගම දහම කෙරෙහි සිත ඇදී යන අතර එවැනි කටයුතුවල නිරතවන දිනයකි.
වෘශ්චික
උත්සහයෙන් යුතුව සෑම දෙයක්ම කරගැනීමට අවස්ථාව සැලසේ. වැඩ ප්‍රමාදවීමෙන් කටයුතුවලට බාධා ගෙන දෙනු ඇත. සෙම් අමාරු, ජලයෙන් පීඩා ගෙන දෙන බැවින් පරිස්සම් විය යුතු ය.
ධනු
දුර ගමන් බිමන් යෙදෙන දිනයකි. අන් අයගේ සහයෝගය ලැබ තම කටයුතු සාර්ථක කර ගැනීමටද හැකිවේ. සිතට දුක් සහිත ගතියක්ද ඇතිවනු ඇත.
මකර
උත්සාහය උනන්දුව ඇතිව කටයුතු කිරීමට පෙළඹෙන දිනයකි. ගෙදර දොර කටයුතුවලින් සිතට පී‍්‍රතියක් ඇතිවේ. සතුරු කරදර තුරන්ව යන දිනයකි.
කුම්භ
ප්‍රේම සම්බන්ධතාවලට අවහිර බාධා ගෙන දෙනු ඇත. අන් අයගේ දෝෂාරෝපණයටද ලක්වේ. මතභේද ගැටලු වැනි දෙයට මුහුණදීමට සිදුවීම මත සිතේ කනස්සලු බවක් ඇති කරයි.
මීන
ගෙදර දොර කටයුතුවලට යම් යම් බාධා ගෙනදෙනු ඇත. ස්ථාන වෙනසකට ඉඩ ඇති බවක් පෙන්නුම් කරයි. පපුවේ සෙම සහිත ගතියක්ද ඇතිවේ.
ඡ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
මේ කොරෝනා සමයයි. ඔබගේ යොදා ගෙන ඇති විශේෂ කටයුතු මෙම සිදුවීම හේතුවෙන් කල් දැමීමට සිදුවෙනු ඇත. විශේෂයෙන් විවාහ ගිවිසගැනීම්, පෝරුවේ චාරිත්‍ර ,සෙනඟ...
2020-11-19 18:30:00
නොවැම්බර් 20 දා සිට 26 දක්වා20 ශු - උදේ 06.58 - උදේ 07.08 දක්වා21 ශ - දහවල් 11.56 සිට දහවල් 12.26 දක්වා22 රි – උදේ 07.33 සිට උදේ 07.59 දක්වා23 ච -...
2020-11-19 18:30:00
ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද සඳුදා, බදාදා, සිකුරාදා, වම්පය පෙරට තබා ද සුබ කටයුතු ආරම්භයට සුදුසු වේ.13 ශු උදේ 06....
2020-11-12 18:30:00
ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද සඳුදා, බදාදා, සිකුරාදා වම්පස පෙරට තබා ද සුබ කටයුතු ආරම්භය සුබයි.06ශු - උදේ 6.58 සිට...
2020-11-05 18:30:00
රවි සිටි නැකත අනුවද කුජ, රාහු සිටි නැකැත් අනුව ද රෙහෙන නැකත මුල් කොට ගණිත චක්‍රය අනුවද ගැලපෙන මෙම නැකත ළිං කැපීමට ඉතා යෝග්‍ය වේ. මිහිරි රසැති ජලය...
2020-11-05 18:30:00
(ඔක්තෝබර් 30 සිකුරාදා සිට නොවැම්බර් 05 දක්වා) ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද, සඳුදා, බදාදා, සිකුරාදා වම් පය...
2020-10-29 18:30:00
(ඔක්තෝබර් 30 සිකුරාදා සිට නොවැම්බර් 05 දක්වා) ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද, සඳුදා, බදාදා, සිකුරාදා වම් පය...
2020-10-29 18:30:00
ඉරිදා, අඟහරුවාදා , බ්‍රහස්පතින්දා, සෙනසුරාදා දකුණු පය පෙරට තබා ද, සඳුදා, බදාදා , සිකුරාදා වම්පය පෙරට තබා ද සුබ කටයුතු ආරම්භයට සුදුසු වේ.23 ශු - උදේ...
2020-10-22 18:30:00
ඔක්තෝබර් 16 දා සිට ඔක්තෝබර් 22 දක්වා ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද සඳුදා, බදාදා, සිකුරාදා වම්පය පෙරට...
2020-10-15 18:30:00
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය 2020 ඔක්තෝබර් 12 වන සඳුදා දින ආරම්භ වී නොවැම්බර් 06 වන සිකුරාදා දින අවසන් වන බව සඳහන් වන අතර, එසේම මෙවර 5 වසර ශිෂ්‍යත්ව...
2020-10-08 18:30:00
2020 අප්‍රේල් මස 14 වෙනි දිනෙන් උදා වූ 1942 ශක වර්ෂයේ බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයින් තිදෙනාගේ ග්‍රහ චාරය අනුව, මෙම ග්‍රහයින් තිදෙනා යම් කේන්ද්...
2020-10-08 18:30:00
09 ශු උදේ 08.27 සිට උදේ 08.45 දක්වා 10 ශ උදේ 05.57 සිට උදේ 06.27 දක්වා 11 ර උදේ 07.33 සිට උදේ 07.57 දක්වා 12 ච උදේ 06.57 සිට උදේ 07.09...
2020-10-08 18:30:00
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය 2020 ඔක්තෝබර් 12 වන සඳුදා දින ආරම්භ වී නොවැම්බර් 06 වන සිකුරාදා දින අවසන් වන බව සඳහන් වන අතර, එසේම මෙවර 5 වසර ශිෂ්‍යත්ව...
2020-10-01 18:30:00
ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද, සඳුදා, බදාදා, සිකුරාදා, වම්පය පෙරට තබා ද සුබ කටයුතු ආරම්භයට සුදුසු වේ. 25 ශු...
2020-09-24 18:30:00
ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද සඳුදා, බදාදා, සිකුරාදා, වම්පය පෙරට තබා ද සුබ කටයුතු ආරම්භයට සුදුසු වේ. 18 ශු -...
2020-09-17 18:30:00
11 ශු - උදේ 08.39 සිට උදේ 08.53 දක්වා 12 ශ - උදේ 07.41 සිට උදේ 08.17 දක්වා 13 ර - සවස 03.17 සිට සවස...
2020-09-10 18:30:00