වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ජුලි 10 සඳුදා - ලග්න සහ රාහු කාලය
ජූලි 9, 2023
ඉර උදාව - පෙරවරු 06.01
ඉර බැසීම - ප.ව. 06.31
රාහු කාලය - පෙ.ව. 07.34 සිට 09.09 දක්වා
සුබ දිශාව - උතුර
මේෂ
තමා සතු දේ නැතිවීමෙන් හෝ කැඩී බිඳී යාමෙන් පාඩු සිදු කරයි. අවුල් වියවුල් සහිත දිනයකි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙනු ඇත. බලාපොරොත්තු කඩවේ. ප්‍රමාණයටත් වඩා කතා කරන දිනයකි.
කන්‍යා
දියුණුව අඩුකම ගැන සිතන දිනයකි. මිතුරන් සමඟ සතුටු වීමට හෝ අමුත්තන්ගේ පැමිණීමක් බලාපොරෙරාත්තු විය හැකි බවක් පෙනේ. හිතවත් අයකුගේ භෝජන සංග්‍රහයක් වැනි දෙයකට සහභාගි වේ.
මිථුන
හිතවතුන්ගේ ආදර සංග්‍රහයක් ලැබෙනු ඇත. වියදම් අධික කරයි. අන් අය ගැන සැකයකින් යුතුව කටයුතු කරයි. කරදර සිත් තැවුල් සහිතව කාලය ගත වනු ඇත. අසනීප ගතියක් ඇතිවන අතර විශේෂයෙන් උදරාබාධ නිසා පීඩා ඇතිවේ.
කටක
භෝජන සංග්‍රහයක් හෝ දානමය කටයුත්තක් වැනි දෙයකට සහභාගිවීමට ලැබෙනු ඇත. විනෝදයෙන් කාලය ගතවන අතර කලකදී හමු නොවූ හිතවතුන් හමුවනු ඇත. සෙම් අමාරුවක් ද ඇති කරයි.
සිංහ
සිතේ පැවැති සැහැල්ලු බව අඩුව යනු ඇත. හුදකලාව කටයුතු කිරීමට බලයි. ආදර බන්ධන වැනි දෙයින් සිත්තැවුල් ඇති කරයි. පොරොන්දු ගිවිසුම් වෙනස් වේ.
කන්‍යා
හොඳ ආහාර පාන වර්ග ලැබෙනු ඇත. ස්ත්‍රී පක්ෂයේ අයගේ ආශ්‍රයක් ඇති වන අතර කලකින් හමු නොවූ පිරිසක් හමුවීම මත සිතේ සතුටක් ඇතිවේ. මතභේදයට තුඩු දෙන කරුණු ද ඇතිවනු ඇත.
තුලා
ශරීරයට අධික වෙහෙසකර ගතියක් හෝ දණහිසෙන් පහළ කොටසේ අමාරු ගතියක් ඇතිවේ. අධික වියදමක් යෙදෙනු අතර ණය වීමට පවා කරුණක් යෙදෙනු ඇත. ශුභ වැඩට නොබැසිය යුතු ය.
වෘශ්චික
පිනට දහමට ආශාව ආගම් භක්තිය ඇති කරයි. වියදම් අධික දිනයකි. අමුතු දෙයක් ගැන හිතේ කැමැත්තක් ඇතිකරයි. කලකින් හමු නොවූ අයක් මුණ ගැසෙනු ඇත. අතීතය ගැන කතා බහ කිරීමටද සිදුවේ.
ධනු
ස්ත්‍රී පක්ෂයේ අය සමඟ එකට එකතු වී කරන කටයුතුවලට සිත යොමුවනු ඇත. ධෛර්යමත්ව කටයුතු කරන අතර ආගම දහමට ඇල්මක් ඇති කරයි. කම්මැළි අලස ගති නැතිව කටයුතු කරයි. හොඳින් කාලය ගතවේ.
මකර
දියුණුවට කටයුතු සැලසෙන අතර ඥාතීන් හෝ මිත්‍රයන් සමඟ පී‍්‍රතියෙන් ආශ්‍රය කිරීමට ඉඩ ලැබේ. ලාභ ප්‍රයෝජන ලැබෙන දිනයකි. සමාජ ආශ්‍රයට යොමුවේ.
කුම්භ
නොතේරරුම්කමින් හෝ වැරදීමෙන් පාඩු අලාභ හානි සිදුවනුු ඇත. එසේම අවුල් වියවුල්වලට අසුවීමට පවා ඉඩ ඇති බැවින් පරිස්සම් විය යුතු ය. තමා අතින් යම්කිසි පාඩුවක් සිදුවිය හැකි අතර ඕපාදූප කතා ඇසීමටද සිදුවේ.
මීන
හිසේ, මුහුණේ පැවති උෂ්ණ ගතිය අඩු වී ශරීරය සිසිල් කරන බවක් පෙනේ. සිතුවිලි චංචල වනු ඇත. ගෙදර දොර සැප පහසුව ඇතිව කටයුතු කිරීමටද අවස්ථාව හිමිකරයි. ස්ථාන පිළිබඳ යම් වෙනසක් කිරීමටද සිත් දෙනු ඇත. ආගම දහම කෙරෙහි භක්තියෙන් යුතුව කටයුතු කරයි.
ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
පුණ්‍ය කාලයඅපේ්රල් මස 13 වැනිදා සෙනසුරාදා අපරභාග 02.41 සිට 14 වැනිදා ඉරිදාඅලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය බැවින්අපේ්රල් මස 13 වැනි සෙනසුරාදා...
2024-04-11 18:30:00
කෝණ මාසය අවසන් වීමත් සමඟ 2024 අප්‍රේල් මස 19 වැනිදා සිකුරාදා පෙ.ව. 08.51ට ඉතාමත් සුබ නිවාස නැකැතක් යෙදේ. ඉතා බලවත් ග්‍රහ පිහිටීමක් පවතින ඒ...
2024-04-11 18:30:00
අඟහරු මීන රාශියට එයිඅභියෝග ජය ගැනීමේ නීච භංග රාජ යෝග බලය සියලු ලග්නවලට සෞරග්‍රහ මණ්ඩලයේ සෙනෙවියා හෙවත් භූමි පුත්‍ර අගහරු මේ මස 23 වැනිදා...
2024-04-11 18:30:00
මේ වර්ෂයේ යෙදෙන පළමු පූර්ණ සූර්යග්‍රහණය සිදු වන්නේ අප්‍රේල් මස 08 වැනිදා සඳුදා මෙරට වේලාවෙන් රෑ. 9.12 සිට 10.08 දක්වාය. ඈපා පංචාංග ලිතට අනුව මෙය මීන...
2024-04-04 18:30:00
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය අරඹන මේ අලුත් අවුරුදු උදාව යෙදෙන මොහොතේ එනම් රාජ්‍ය වර්ෂ 2024ක් වූ උත්තරායනය, වසන්ත සෘතුවෙහි මීන, රවි 31...
2024-04-04 18:30:00
අලුත් අවුරුද්ද එළැඹීමට අත්තේ තවත් දින පහළොවක් පමණයි. අන් කවරදාටත් වඩා මෙවර අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර පිළිබඳව සමාජයේ සුවිශේෂී අවධානයක් යොමුව...
2024-03-28 18:30:00
අවුරුදු නැකැත්වල කිසිදු වෙනසක් සිදු වන්නේ නැති බවත් එය වසර ගණනාවකින් යෙදෙන රටටත් ජනතාවටත් සුබදායි ඉතාම බලවත් නැකැත් සීට්ටුවක් බවත් රාජ්‍ය...
2024-03-28 18:30:00
ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී කොත්මලේ විජිත ඩී. ලියනආරච්චිපියුමාකාර, විෂ්ණු, මහෞෂධ යෝගබලය ලග්න දොළසටම උදා කරමින් බ්‍රාහ්මණ වංශික අසුරුගුරු හෙවත්...
2024-03-21 18:30:00
කෝණ මාසය තුළ වුව ද අකුරු කියවීම වැනි කටයුතු ඉටු කිරීමට නැකැත් යෙදීම ඡ්‍යොතිෂයේ නියමයි. ඒ අනුව වසරකට වරක් හෝ දෙවරක් පමණක් යෙදෙන දුර්ලභ ගණයේ...
2024-03-14 18:30:00
මේෂ, කටක, තුලා, මකර ලග්නවලට රාජයෝග වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට ප්‍රශංසා කෝණ මාසය එළැඹෙයිමේෂ, කටක, තුලා, මකර, වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ...
2024-03-14 18:30:00
එළැඹෙන මාර්තු 16 වැනිදා සෙනසුරාදා දුර්ලභ අවස්ථාවක් වන පුර තිථිය ඇති රෙහෙන නැකැත හා පී‍්‍රති යෝගය යෙදේ.මේ යෝගය යෙදෙන සෙනසුරාදා දිනවල හිරු...
2024-03-07 18:30:00
ඥානයට අධිපති බුධ සමඟ වරුණ හෙවත් නැප්චූන් මාර්තු 08 වැනිදා සිකුරාදා රාත්‍රී 08.37 ට කාල සර්ප යෝග බලැතිව, ගුරු දීප්ත ශුභ යෝග බලැතිව යුධ ප්‍රකාශ...
2024-03-07 18:30:00
සිංහ, වෘශ්චික, කුම්භ, වෘෂභ රාශි සතරම පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝග බලයෙන් නොසැලී ඉදිරියට යා හැකි අභිමානණීය රාජකීය බැල්මක් හෙළමින් මාර්තු 15...
2024-03-07 18:30:00
ඕනෑම ශාස්ත්‍රයක කිසියම් කොටසක් කලක් යාමේ දී මැකී යනවා හෝ වෙනස් වනවා. ඒක සාමාන්‍ය දෙයක්. ආදි කාලයේ වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණුවන්ට ප්‍රථම දරුවකු...
2024-02-29 18:30:00
සෑම වසරකම සූර්ය සහ චන්ද්‍ර ග්‍රහණ හතරක් හෝ හයක් ඇති වීම ස්වභාවිකය. එහෙත් චන්ද්‍රයාගේ බලපෑම මනස හා බැඳී ඇති බැවින් චන්ද්‍රග්‍රහණයක් යනු ජීවිතයේ...
2024-02-29 18:30:00
ග්‍රහ ලොව කුමරු ලෙස හැඳින්වෙන දැනුමට අධිපති බුධ 2024 මාර්තු 07 බ්‍රහස්පතින්දා උදේ 09.37ට තම නීච රාශිය වන මීනයට ප්රවිශ්ට වේ. මෙය දරුවන් ගැන...
2024-02-29 18:30:00